Wednesday, January 30, 2013

මහජන බැංකුවේ සභාපති කරුණාජීව සමුගනී

මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව් කරුණාජීව මහතා අද:29ෆ උදෑසන කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වූයේයග ඔහු මිය යනවිට 66 වන වියේ පසුවියග කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍යය උපාධිධාරියෙකු වූ ඔහු නීති විද්‍යාලයේ ඇටර්නි විභාගයද සමත්වූවෙකිග සේවක භාරකාර අරමුදල හා ධීවර සංස්ථාවේ ඉහළ තනතුරු දැරීමෙන් අනතුරුව මහජන බැංකුවේ සභාපති ධූරයට පත්වූ ඔහු මහජන බැංකුව හා අනුබද්ධිත මූල්‍ය ආයතන රැුසකම ප‍්‍රධානීයා වූයේයග

1 comments:

Anonymous said...

ඇත්තටම peoples bank එක වෙනුවෙන් ලොකු වැඩක් කල කෙනෙක්.
ඔබට නිවන් සුව!!

Post a Comment

Pages 291234 »
 
Design By GossipDotBlog